භාවිතා කරන ආකාරය -
පියවර 01 - Dark Henna Hair Oil එක හිස්කබල සහ හිසකෙස් මත ආලේප කර මිනිත්තු 5ක් සම්බාහනය කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හරින්න.
පියවර 02 - Iramusu Shampoo එක තෙත හිස්කබල මත ආලේප කර හොඳින් සම්භාහනය කර සෝදා හරින්න.
පියවර 03 - Iramusu Conditioner එක තෙත හිසකෙස් වලට ආලේප කර සම්බාහනය කර පීරන්න. මිනිත්තු 3කට පසු සෝදා හරින්න.
පියවර 04 - Janet Silky Sine Siliconde Leave-on Conditioner එක හිසකෙස් මත ආලේප කරන්න.