| ප්රධාන ප්රතිලාභ හිරු රශ්මියෙන් ඇති වූ පිලිස්සීම් සහා සමෙහි අවපැහැ ගැන්වීම් ඉවත් කර මෘදු සමක් ලබා ගැනීමට උපකාරි වෙයි. එය ක්රියා කරන්නේ කෙසේද? අවහිර වූ සිදුරු ඉවත් කිරීම, Black heads,White heads සමේ මැරුණු සෛල, හිරු එළියෙන් ඇති වූ පිළිස්සීම් ඉවත් කර පිරිසිදු සමක් ලබා ගැනීමට හැක. සියලුම සම වර්ග සදහා භාවිතා කරන්නේ කෙසේද: දවසක් හැර දවසක් භාවිතා කරන්න පිරිසිදු සහ වියළි සම මුහුණ සහ ශරීරය මත ආලේප කරන්න මිනිත්තු (5) ක් තබන්න මිනිත්තු (2) ක් ඇඟිලි තුඩු වලින් රවුම් චලනයන් ඔස්සේ මෘදු ලෙස සම්භාහනය කරන්න සෝදලා ඉවත් කරන්න අමුද්රව්ය - කහ, calumbawood ලෙමන්, මාගෝසා විශේෂ අදහස් - රසායනික ද්රවය්ය නැත“ |
Wild Turmeric - Scrub - 225 ML
97 reviews
Adding product to your cart
Description
Wild Turmeric - Scrub - 225 ML
Regular price
Rs 1,870.00
P
Prashali Vinhara I'm still using it. The amount in the tub is worth the price compared to other scrubs in the market. I can see a bit of results in my skin which I am assuming due to the scrub. Overall, I am happy with the product. No regrets so far.
S
Senu Chehansa Wild Turmeric Scrub - 225 ML
S
Saraa So good. Budget friendly. The products were also in good quality. No damage.
K
Kavi Jayasinghe Still not use
A
Amanda Wannipura Wild Turmeric Scrub - 225 ML