| ප්‍රධාන වාසිය දිගු කල් පවතින BB ආවරණය සමේ සියලුම අඩුපාඩු සැඟවීමට සහ සමට ක්ෂණික ස්වභාවික දීප්තියක් එක් කිරීමට උපකාරී වේ. සුදුසු වන්නේ සියලුම සම වර්ග සදහා භාවිතා කරන්නේ කෙසේද-දිනපතා භාවිතා කරන්න) සම පිරිසිදු කර වියළා ගන්න මුහුණේ සහ බෙල්ලේ සෑම තැනම තිත් ආකාරයට තබන්න අමතර ආවරණයක් අවශ්‍ය ප්‍රදේශවලට වැඩිපුර යොදන්න ඉහළට සහ පිටතට චලනයන් භාවිතයෙන් ඇඟිලි තුඩු සමඟ සමට මිශ්‍ර කරන්න. අමුද්‍රව්‍ය - 100%) ස්වභාවික ක්‍රියාකාරී සාරය කෝමාරිකා, වර්ජින් පොල්, සහල් නිවුඩ්ඩ, මුරුංගා, Bearberry , ග්‍රීන් ටී, licros, watercress, ඔලිව්, අලිගැටපේර, තිරිඟු, ආමන්ඩ් විශේෂ අදහස් දීප්තිමත් කිරීම මර්ක්ස් සදහා ප්‍රතික්‍රියා කරයි හිරු ආරක්ෂණ (SPF 30++) මොයිස්චරයිස ලෙස ක්‍රියා කිරිම මනා නිමාව ප්‍රමාණය ග්‍රෑම් (30“) |
BB cream - Natural Glow
69 reviews
Adding product to your cart
Description
BB cream - Natural Glow
Regular price
Rs 995.00
N
Nethara Dissanayake Best
U
Usha Almost all the products are good. Nothing to complain.
P
Punthara thirani BB cream - Natural Glow
D
D.M Ranasingha BB cream - Natural Glow
A
Anonymous Great product,good quality