භාවිතා කරන ආකාරය -
පියවර 01 - පිරිසිදු කරගත් සිරුරේ Wild Turmeric Fair Skin Scrub එක ආලේප කර විනාඩි 10කට පසු ඇඟිලි තුඩුවලින් සම්බාහනය කර සෝදා හරින්න
පියවර 02 - Orange Peel Fair Skin Pac එක සිරුරේ ආලේප කර විනාඩි 10ක් තබා ඇඟිලි තුඩුවලින් සම්බාහනය කර සෝදා හරින්න
පියවර 03 - Orange C Extra Mild Bleaching Cream එක මුහුණ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 30කට පසු මඳ උණුසුම් වතුරෙන් සෝදාහරින්න
පියවර 04 - Avocado Body Bitter සිරුරේ අලේප කර හොඳින් සම්භාහනය කරන්න. අවශ්‍යතාවය මත දිනපතා භාවිතා කරන්න