ප්‍රධාන ප්රතිලාභ - හිස කෙස් මොයිස්චරයිසින් කර කෙළවර කැඩීම වළක්වයි වියළි කෙස් සඳහා දීප්තියක් එක් කරයි හිසකෙස් සුවඳවත්ව, මෘදුව සහ පටලැවිල්ලකින් තොරව තබයි එය ක්‍රියා කරන්නේ කෙසේද? හිස කෙස් වල තෙතමනය සහා සමතුලිතතාවය පවත්වා ගැනීම භාවිතයට සුදුසු - වියළි කෙස් සදහා භාවිතා කරන්නේ කෙසේද: දවසක් හැර දවසක් භාවිතා කරන්න තෙත් හිසකෙස් සඳහා යොදන්න, සම්බාහනය කරන්න,මිනිත්තු (3) කට පසු සෝදා හරින්න වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා Green Aloe Shampoo සමග භාවිතා කරන්න අමුද්‍රව්‍ය - කෝමාරිකා, ඔලිව්, මී පැණි, සෝයා විශේෂ අදහස් ස්වභාවික ශාකසාර |
J/Green Aloe Conditioner
4 reviews
Adding product to your cart
I
Iresha Perera J/Green Aloe Conditioner
S
Shenali Liyanage Thought it would be very hydrating given its aloe and all. I’ve got very curly hair which is why I bought this but the shampoo is extremely drying despite it being made FOR dry hair and then the conditioner doesn’t do much to remedy it 🥲
M
Madara Perera I haven't received my package
C
C P Green aloe conditioner is just amazing.It softens the dry and frizzy hair and adds a lusture.
Been using this for over a year.Love it!