භාවිතා කරන ආකාරය -
පියවර 01- Pimples Out Peppermint Medicated Face wash එකෙන් මුහුණ හොඳින් සෝදා පිරිසිදු කරගන්න
පියවර 02 - Herb Active Men Fairness Cream එක මුහුණේ සහ බෙල්ලේ අලේප කරන්න (රැවුල කැපීමෙන් පසුව භාවිතා කල හැක)
පියවර 03- Herb Active Men Fairness Cream එක ආලේප කර විනාඩි 30කට පමණ පසුව Sun Shade Sunscreen SPF20+ එක ආලේප කරන්න (එලියට යන්න විනාඩි 15කට පෙර)
පියවර 04 - Wild Tangerine Lip Balm එක ආලේප කරන්න (අවශ්‍ය ඕනෑම වෙලාවක භාවිතා කල හැක)