“ප්‍රධාන ප්රතිලාභ - සමේ අවපැහැ ගැන්වීම සහා මර්ක්ස් අඩු කරයි හිරු රශ්මියෙන් ඇතිවූ පැල්ලම් සමනය කර ඉවත් කරයි එය ක්‍රියා කරන්නේ කෙසේද? ඵලදායි ලෙස සම ගැඹුරු ලෙස පිරිසිදු කර මෘදු , පෝෂණීය සමක් ලබා දෙයි. සියලුම සම වර්ග සඳහා සුදුසු වන අතර පැහැදිලි, පැහැපත්, සහා වඩාත් ඒකාකාර පැහැයක් සමට ලබා දෙයි. භාවිතා කරන්නේ කෙසේද: සෑම දිනකම භාවිතා කරන්න සම පිරිසිදු කරන්න ටබ් එක සොලවා මුහුණේ සහ සිරුරේ ඝන තට්ටුවක් යොදන්න විනාඩි (10) ක් තබන්න රවුම් චලන ආකාරයට සම්භාහනය කරන්න සෝදලා ඉවත් කරන්න අමුද්‍රව්‍ය - තැඹිලි, කහ, ලෙමන්, ashwagandha කොකුම්, vetiver විශේෂ අදහස් - රසායනික අමුද්‍රව්‍ය නැත“ |
Orange Peel Pac - 225 ML
54 reviews
Adding product to your cart
P
Pabasara Herath Orange Peel Pac - 225 ML
H
Harshani Pathmanathan Best pack always
K
Kiyomi S I have a few pimples on my face after using this.
D
D.I.A. Dissanayaka Orange Peel Pac - 225 ML
F
Fathima Amana I love janat products