| ප්‍රධාන ප්රතිලාභ - හිස කෙස් මොයිස්චරයිසින් කර කෙළවර කැඩීම වළක්වයි වියළි කෙස් සඳහා දීප්තියක් එක් කරයි හිසකෙස් සුවඳවත්ව, මෘදුව සහ පටලැවිල්ලකින් තොරව තබයි එය ක්‍රියා කරන්නේ කෙසේද? හිස කෙස් වල තෙතමනය සහා සමතුලිතතාවය පවත්වා ගැනීම භාවිතයට සුදුසු - වියළි කෙස් සදහා භාවිතා කරන්නේ කෙසේද: දවසක් හැර දවසක් භාවිතා කරන්න තෙත් හිසකෙස් සඳහා යොදන්න, සම්බාහනය කරන්න,මිනිත්තු (3) කට පසු සෝදා හරින්න වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා Green Aloe Shampoo සමග භාවිතා කරන්න අමුද්‍රව්‍ය - කෝමාරිකා, ඔලිව්, මී පැණි, සෝයා විශේෂ අදහස් ස්වභාවික ශාකසාර |
J/Green Aloe Conditioner
No reviews
Adding product to your cart
J/Green Aloe Conditioner
Regular price
Rs 1,100.00
100% Natural Extracts
Add subtext here
Made for Sri Lankan Skin
Add subtext here
60+ Years Of Experience
Add subtext here