| ප්‍රධාන ප්රතිලාභ - Black heads, White heads සහ රළු සමේ පැල්ලම් ඉවත් කිරිමට උපකාරි වෙයි සමේ මිය ගිය සෛල හා අපද්‍රව්‍ය ඉවත් කරයි එය ක්‍රියා කරන්නේ කෙසේද? සම වියළීමකින් තොරව සමෙහි අදුරු බව, සමේ මිය ගිය සෛල ඉවත් කර පිරිසිදු කර මෘදු සමක් ලබා දෙයි. සම පෝෂණය කර වැඩි දියුණු කරයි සියලුම සම වර්ග සඳහා සුදුසු වේ භාවිතා කරන්නේ කෙසේද: සෑම දිනකම භාවිතා කරන්න පිරිසිදු සහ වියළි සම මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න මිනිත්තු (5) ක් තබන්න මිනිත්තු (2) ක් ඇඟිලි තුඩු වලින් රවුම් චලනයන් සහිතව මෘදු ලෙස සම්බාහනය කරන්න සෝදලා ඉවත් කරන්න අමුද්‍රව්‍ය - ඇප්රිකොට් ඇට, ආමන්ඩ්, වෝල්නට්, තැඹිලි, වැල්මී“ |
Apricot Facial Scrub - 225 ML
5 reviews
Adding product to your cart
Description
Apricot Facial Scrub - 225 ML
Regular price
Rs 1,600.00
N
Nethmini Pathirana Apricot Facial Scrub - 225 ML
H
Hash When I first applied it, I felt a burning sensation, but it reduced after a while. Even though there was some stinging, the results were really good. My skin became clear and brighter. After using the scrub, I applied an aloe vera soothing gel. Overall, I like this product, but it would be even better if there was no burning sensation.
S
S munna Apricot Facial Scrub - 225 ML
L
Lakshika Hansamali Good
K
Kulasha Neranjani Apricot Facial Scrub - 225 ML
100% Natural Extracts
Add subtext here
Made for Sri Lankan Skin
Add subtext here
60+ Years Of Experience
Add subtext here