ප්‍රධාන ප්රතිලාභ - ඔබේ සම මෘදු, සිනිඳු සහ සෞඛ්‍ය සම්පන්න බවට පත් කර වැඩි දියුණු කරයි අඳුරු පැල්ලම් සහ අදුරු පැහැය අඩු කර සම පැහැපත් කරයි එය ක්‍රියා කරන්නේ කෙසේද - අපිරිසිදු සම හා මතුපිට තෙල් ඵලදායී ලෙස ඉවත් කරයි ශාකසාර බහු-විටමින් හේතුවෙන් පොෂණය සහා දුර්වර්ණ වීම අඩු කරයි සුදුසු: සාමාන්‍ය සමට භාවිතා කරන ආකාරය - දිනපතා භාවිතා කරන්න - උදේ, දහවල් සහ රාත්‍රී තෙත් මුහුණ සහ බෙල්ල පුරා ආලේප කරන්න සම්භාහනය කර සෝදා හරින්න අමුද්‍රව්‍ය - කෝමාරිකා, ඔලිව්, මී පැණි, රෝස, කැරට්, marigold, කහ, තිරිඟු බීජ, දෙහි, arnica විශේෂ සටහන් - (100%) ස්වභාවික ක්‍රියාකාරී නිස්සාරණ“ |
Fair & Natural Fairness Face Wash - 100 ML
12 reviews
Adding product to your cart
c
chaman Lakmal Fair & Natural Fairness Face Wash - 100 ML
N
N Ranathunga Best as usual. But the consistent has been changed
n
niluka maduwanthi Its best product and super ❤❤❤
R
Rashmi Prasadi Super cleaner
S
Sachini Dilhara In love with the face wash. it deep cleanses my skin. And the best part about it is that it’s soap free. ♥️