“ප්‍රධාන ප්රතිලාභ - ඔබට කල්පවත්නා පැහැපත් සමක් ලබා දීමට වේගයෙන් ක්‍රියා කරයි (පළමු සතියේ සිට දෘශ්‍යමාන ප්‍රතිඵල). එය ක්‍රියා කරන්නේ කෙසේද - UVA සහ UVB ත්‍රිත්ව හිරු ආවරණ සම අඳුරු වීම වළක්වයි. ශාකසාර බහු විටමින්+ A B C E පෝෂණය, සම අඳුරු කරන වර්ණක සෑදීමෙන් ආරක්ෂා කිරීම සහ පාලනය කිරීම. සැබෑ ඔසු වලින් ලැබෙන පෝෂණය සමට පිටතින් සහා ඇතුළතින් නිරෝගී, දිදුලන සහ පැහැපත් සමක් ඇති කිරීම වේගවත්ව ක්‍රියා කරයි. සුදුසු: සියලුම සම වර්ග (කුරුලෑ සහ ගැටළු සහිත සම සඳහා නුසුදුසු වේ) භාවිතා කරන ආකාරය දිනපතා භාවිතා කරන්න - උදෑසන සහ සවස මුහුණ සහ බෙල්ල පුරා ආලේප කරන්න අමුද්‍රව්‍ය - රෝස, Marigold, කහ, කැරට්, තිරිඟු, දෙහි, arnica, සෝයා විශේෂ ප්‍රකාශ - බ්ලීච් සහ සින්තටික් රසායනික ද්‍රව්‍යවල හානිකර බලපෑම් වලින් තොරයි“ |
Fair & Natural Fairness Cream - 50 ML
22 reviews
Adding product to your cart
R
Rashmi Mendis It’s my first time trying this!! Highly recommended
S
Shawoni Kurera The cream is good and not oily and absorbing so quickly
R
RASHNI PATHIRANA Fair & Natural Fairness Cream - 50 ML
R
Ranmini Dankoluwage Fair & Natural Fairness Cream - 50 ML
C
Customer Fair & Natural Fairness Cream - 50 ML