| “ප්‍රධාන ප්රතිලාභ - සමේ අවපැහැ ගැන්වීම සහා මර්ක්ස් අඩු කරයි හිරු රශ්මියෙන් ඇතිවූ පැල්ලම් සමනය කර ඉවත් කරයි එය ක්‍රියා කරන්නේ කෙසේද? ඵලදායි ලෙස සම ගැඹුරු ලෙස පිරිසිදු කර මෘදු , පෝෂණීය සමක් ලබා දෙයි. සියලුම සම වර්ග සඳහා සුදුසු වන අතර පැහැදිලි, පැහැපත්, සහා වඩාත් ඒකාකාර පැහැයක් සමට ලබා දෙයි. භාවිතා කරන්නේ කෙසේද: සෑම දිනකම භාවිතා කරන්න සම පිරිසිදු කරන්න ටබ් එක සොලවා මුහුණේ සහ සිරුරේ ඝන තට්ටුවක් යොදන්න විනාඩි (10) ක් තබන්න රවුම් චලන ආකාරයට සම්භාහනය කරන්න සෝදලා ඉවත් කරන්න අමුද්‍රව්‍ය - තැඹිලි, කහ, ලෙමන්, ashwagandha කොකුම්, vetiver විශේෂ අදහස් - රසායනික අමුද්‍රව්‍ය නැත“ |
Orange Peel Pac - 225 ML
26 reviews
Adding product to your cart
Orange Peel Pac - 225 ML
Regular price
Rs 1,700.00
H
Harini Senarathne Not recently
P
PD Kaushagy Orange Peel Pac - 225 ML
P
Prasadi Bandara Orange Peel Pac - 225 ML
U
Upeksha Wathsala Perfect
S
Sachithra Wickramanayaka Best Product. I am recommending 3 products.
100% Natural Extracts
Add subtext here
Made for Sri Lankan Skin
Add subtext here
60+ Years Of Experience
Add subtext here