| ප්‍රධාන ප්රතිලාභ - පැහැදිලි සහ පැහැපත් සමක් වර්ධනය කරයි සමේ පැල්ලම් සහ අවපැහැ ගැන්වීම අඩු කරයි අව් රශ්මියෙන් ඇති වූ පැල්ලම් ඉවත් කරයි එය ක්‍රියා කරන්නේ කෙසේද? මෙය සමෙහි ස්වභාවික තෙතමනය සහා සමතුලිතතාවය යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වේ. සමෙහි වියළි බව, රළු පැල්ලම් සහ අඳුරු සම සඳහා සුදුසු වේ. සුදුසු: සාමාන්‍ය සිට වියළි සමට භාවිතා කරන්නේ කෙසේද: සෑම දිනකම භාවිතා කරන්න සම පිරිසිදු කරන්න මුහුණේ සහ සිරුරේ ඝන තට්ටුවක් යොදන්න විනාඩි (10) ක් තබන්න සෝදලා ඉවත් කරන්න අමුද්‍රව්‍ය - සඳුන්, ඔලිව් ඔයිල්, කොකුම්, වර්ජින් කොකොනට් |
Sandalwood Facial Pac - 100 ML
18 reviews
Adding product to your cart
Description
Sandalwood Facial Pac - 100 ML
Regular price
Rs 700.00
K
Kaveesha Sandalwood Facial Pac - 100 ML
P
Patra Paul A very good product 👍
F
Farha Hafeel Sandalwood Facial Pac - 100 ML
T
Tharanga Dilrukshi Really good product ❤️
N
Nilusha Senanayake Sandalwood Facial Pac - 100 ML
100% Natural Extracts
Add subtext here
Made for Sri Lankan Skin
Add subtext here
60+ Years Of Experience
Add subtext here