“ප්‍රධාන ප්රතිලාභ - වියළි සහ අඳුරු තොල් සුව කිරීමේ සහ පුනර්ජීවනය කිරීමේ ප්‍රතිකාරය. එය ක්‍රියා කරන්නේ කෙසේද? ස්වභාවික තෙතමනය සහා සමතුලිතතාවය පවත්වාගනිමින් පෝෂණය කර යථා තත්වයට පත් කරයි සාමාන්‍ය - වියළි තොල් සඳහා සුදුසු වේ භාවිතා කරන්නේ කෙසේද? නොමසුරුව ආලේප කරන්න සම්භාහනය කර විනාඩි 5ක් තබන්න අතිරික්තය පිස දමන්න. දැඩි ප්‍රතිකාර සඳහා: සෑම පැය (4) කට වරක් නැවත ආලේප කරන්න. අමුද්‍රව්‍ය - කොකෝවා, ආමන්ඩ්, ඔලිව්, තිරිඟු, ස්වභාවික විටමින් ඊ විශේෂ අදහස් - ලිප්ස්ටික් යටතේ පදනමකි. |
Chocolate Lip Balm
5 reviews
Adding product to your cart
M
M D M GUNATHILLAKE Chocolate Lip Balm
C
Chathuranga Lakmal Chocolate Lip Balm
A
Asha Pinnawala Good Product
K
Kavindi Muthumala Excellent product
D
Dilini Leelarathna As i mentioned in the title also, this lip balm is really good. But the thing is that your service is not that good. When we order through the website, the delivery charges are really high according to the other online stores. I would like to know the reason for that. Please don't do that. Reduce your delivery charges. You have to think about that otherwise your customers loss their interests even though you have the best products. Thankz