ප්‍රධාන ප්රතිලාභ: මෘදු සැහැල්ලු සමක් ලබා දෙයි. අව්වට පිළිස්සීම සහ අවපැහැ ගැන්වීම් ඉවත් කරයි එය ක්‍රියා කරන්නේ කෙසේද? සමේ ගැඹුරට කාවැදී සම පිරිසිදු කරයි සුදුසු: සාමාන්‍ය සම - තෙල් සහිත සම සදහා භාවිතා කරන ආකාරය: දිනපතා උදේ, දහවල් සහ රාත්‍රී භාවිතා කරන්න තෙත් මුහුණ සහ බෙල්ල පුරා ආලේප කරන්න සම්භාහනය කර සෝදා හරින්න අමුද්‍රව්‍ය - පැෂන් ෆෘට්, දෙහි, කහ, කෝමාරිකා |
Passion & Lime Fairness Face Wash - 100 ML
14 reviews
Adding product to your cart
c
chathushi nipunika Passion & Lime Fairness Face Wash - 100 ML
U
U.A.Manimali Nadihari Actually it's very good..This is the second time I use this.
D
Dilini Liyanage Best ❤️
S
Sashinika Rangani ගොඩක් හොඳ නිශ්පාදනයක්
R
Romesha Indunil Very good product