ප්‍රධාන ප්රතිලාභ - Black heads, White heads සහ රළු සමේ පැල්ලම් ඉවත් කිරිමට උපකාරි වෙයි සමේ මිය ගිය සෛල හා අපද්‍රව්‍ය ඉවත් කරයි එය ක්‍රියා කරන්නේ කෙසේද? සම වියළීමකින් තොරව සමෙහි අදුරු බව, සමේ මිය ගිය සෛල ඉවත් කර පිරිසිදු කර මෘදු සමක් ලබා දෙයි. සම පෝෂණය කර වැඩි දියුණු කරයි සියලුම සම වර්ග සඳහා සුදුසු වේ භාවිතා කරන්නේ කෙසේද: සෑම දිනකම භාවිතා කරන්න පිරිසිදු සහ වියළි සම මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න මිනිත්තු (5) ක් තබන්න මිනිත්තු (2) ක් ඇඟිලි තුඩු වලින් රවුම් චලනයන් සහිතව මෘදු ලෙස සම්බාහනය කරන්න සෝදලා ඉවත් කරන්න අමුද්‍රව්‍ය - ඇප්රිකොට් ඇට, ආමන්ඩ්, වෝල්නට්, තැඹිලි, වැල්මී“ |
Apricot Facial Scrub - 225 ML
3 reviews
Adding product to your cart
A
Amy The promotion was delivery free but they charged me with a 530/- fee and never responded to calls or emails
R
Rasika Nethsara Apricot Facial Scrub - 225 ML
M
Mathusikka Mathusikka Apricot Facial Scrub - 225 ML