ප්‍රදාන ප්රතිලාභ - හානියට පත් සහ ඉරිතලා ඇති තොල් වඩාත් ඉහළ ලෙස සුව කිරීම සහ පුනර්ජීවනය කිරීමේ ප්‍රතිකාරය එය ක්‍රියා කරන්නේ කෙසේද? ස්වාභාවික තෙතමන සහා සමතුලිතතාවය පවත්වාගනිමින් පෝෂණය කර යථා තත්වයට පත් කරයි. හානි වූ සහ ඉරිතලා ඇති තොල් සඳහා සුදුසු වේ භාවිතා කරන්නේ කෙසේද: පිරිසිදු තොල් මත ආලේප කරන්න සම්භාහනය කර විනාඩි 5ක් තබන්න අතිරික්තය පිස දමන්න. දැඩි ප්‍රතිකාර සඳහා: සෑම පැය (4) කට වරක් නැවත ආලේප කරන්න අමුද්‍රව්‍ය : මින්ට්, ආමන්ඩ්, ඔලිව්, අත්තික්කා, ස්වාභාවික විටමින් ඊ විශේෂ අදහස් ලිප්ස්ටික් යටතේ පදනමකි.“ |
Cool Mint Lip Balm
2 reviews
Adding product to your cart
w
waluka sureni Cool Mint Lip Balm
P
Prawanga Yashadini Best product 💕