ප්‍රධාන ප්රතිලාභ - හිස්හොරි ඇති වීම , හිස් කබල වියළීම සහා ඇති වන ආසාදන තත්ත්වයන් වළක්වාළයි. එය ක්‍රියා කරන්නේ කෙසේද? හිස්කබල සිසිල් කර කැසීම සහ වියළීම අවම කිරීමට උපකාරී වේ හිස්හොරි සහිත හිසකෙස් සදහා සුදුසු වේ. භාවිතා කරන්නේ කෙසේද: දිනපතා භාවිතා කරන්න - (භාවිතා කිරීමට පෙර බෝතලය සොලවන්න) හිස්කබල සහ හිසකෙස් මත ආලේප කරන්න මිනිත්තු (5) ක් සම්බාහනය කරන්න අමුද්‍රව්‍ය - හෙනා, කීකිරිඳිය, පොල්, කෝමාරිකා විශේෂ අදහස් 5X ප්‍රතිකාර පද්ධතිය (හිසකෙස් ආරක්ශා කරයි, ශක්තිමත් කරයි, පෝෂණය කරයි)“ |
Indigo Herb - 300 ML
2 reviews
Regular price
Rs 1,750.00
Adding product to your cart

Indigo Herb - 300 ML
Regular price
Rs 1,750.00
L
Leela Hewage Thank you for the fast delivery.
S
Shyamini Perera I have been using this hair oil in nineties and after sometime it was not available in the market.I loved that smell and it was a treat to my dry scalp and hair.The new product smells different but shall use all of 300ml to see the effect now.Thank you.
100% Natural Extracts
Add subtext here
Made for Sri Lankan Skin
Add subtext here
60+ Years Of Experience
Add subtext here