| ප්‍රධාන ප්රතිලාභ - හිස්හොරි ඇති වීම , හිස් කබල වියළීම සහා ඇති වන ආසාදන තත්ත්වයන් වළක්වාළයි. එය ක්‍රියා කරන්නේ කෙසේද? හිස්කබල සිසිල් කර කැසීම සහ වියළීම අවම කිරීමට උපකාරී වේ හිස්හොරි සහිත හිසකෙස් සදහා සුදුසු වේ. භාවිතා කරන්නේ කෙසේද: දිනපතා භාවිතා කරන්න - (භාවිතා කිරීමට පෙර බෝතලය සොලවන්න) හිස්කබල සහ හිසකෙස් මත ආලේප කරන්න මිනිත්තු (5) ක් සම්බාහනය කරන්න අමුද්‍රව්‍ය - හෙනා, කීකිරිඳිය, පොල්, කෝමාරිකා විශේෂ අදහස් 5X ප්‍රතිකාර පද්ධතිය (හිසකෙස් ආරක්ශා කරයි, ශක්තිමත් කරයි, පෝෂණය කරයි)“ |
Indigo Herb - 50 ML
3 reviews
Adding product to your cart
Description
Indigo Herb - 50 ML
Regular price
Rs 375.00
K
Kumudu Mahalekam Indigo Herb - 50 ML
R
Regina Indigo Herb - 50 ML
B
Binari Thineththa Indigo Herb - 50 ML