No Marks Bundle
3 reviews
Sale price
Rs 2,800.00
Regular price
Rs 3,680.00
Adding product to your cart
භාවිතා කරන ආකාරය -
පියවර 01 - Janet Aurveda No Marks Face Wash එක ඇස් වටා හැර මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න. මිනිත්තුවක් තබා මෘදු ලෙස සම්භාහනය කර සෝදා හරින්න. දිනපතා උදේ සහ රාත්රියේ භාවිතා කරන්න.
පියවර 02 - Janet Ayurveda No Marks Facial Scub එක පිරිසිදු කරගත් මුහුණේ ඇස් වටා හැර මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න. මිනිත්තු දෙකක් තබා මෘදු ලෙස සම්භාහනය කර සෝදා හරින්න. දවසක් හැර දවසක් භාවිතා කරන්න
පියවර 03 - Kohomba Medicated Soothing Pac එක මුහුණ සහ බෙල්ල (ඇස් වටා හැර) මත ආලේප කර විනාඩි 10ක් තබා ඇඟිලි තුඩුවලින් සම්බාහනය කර සෝදා හරින්න
පියවර 04 - Janet Ayurveda Skin Clear Fairness Treatment එක උදෑසන සහ සවස මුහුණ සහ බෙල්ල පුරා ආලේප කරන්න
Pimples Out Spearmint No Marks Treatment එක දවසට දෙවරක් දිනපතා භාවිතා කරන්න - උදේ සහ රාත්රියේ පිරිසිදු කරගත් මුහුණේ ඇස් වටා හැර ලප කැළැල් සහ අළුහම් මත පමණක් ආලේප කරන්න. පැය 2 -3 තබන්න. සෝදා හරින්න.
-
Rs 450.00
-
Rs 1,100.00
-
Rs 895.00
-
Rs 800.00
-
Rs 1,600.00
-
Rs 1,600.00
-
Rs 1,950.00
-
Rs 1,600.00
-
Rs 599.00

No Marks Bundle
Sale price
Rs 2,800.00
Regular price
Rs 3,680.00
R
Rashmi Hoday me tika Eth mage darkspot twm adu une ne dan sathi 3 k wge use krnw Pimples Out Spearmint No Marks Treatment . fash wash ek ehem hodt fresh bawak enw Hody . Darkspot adu wel ne eunat
C
Chalana Dewmini Ranwala It's been 14 days since i started using the No marks bundle with the pimples out roller pen and I have been experiencing better results now. I have been following the instructions said in the directions and I'm impressed. Thank you janet for these amazing products.
L
L.P. Me No Marks Bundle eka nm superb. 1st day eke idanma mt results thiyenv
Mara widiyata glow una hamoma kiynv skin eka clear wela lassanai dilisenawa kiyl 🥹❤️
100% Natural Extracts
Add subtext here
Made for Sri Lankan Skin
Add subtext here
60+ Years Of Experience
Add subtext here