භාවිතා කරන ආකාරය -
පියවර 01 : Pimples Out Peppermint Face wash එකෙන් මුහුණ හොඳින් සෝදා පිරිසිදු කරගන්න
පියවර 02 : Kohomba Medicated Soothing Pac එක මුහුණ සහ බෙල්ල (ඇස් වටා හැර) මත ආලේප කර විනාඩි 10ක් තබා ඇඟිලි තුඩුවලින් සම්බාහනය කර සෝදා හරින්න
පියවර 03 : Toner එක ස්ප්‍රේ කරන්න
Janet Pimples Out Skin Clear Roller Pen : ක්‍රියාකාරී කුරුලෑ මත පමණක් ආලේප කරන්න
Pimples Out Spearmint No Marks Treatment : කුරුලෑ ලප කැලැල් මත පමණක් ආලේප කර පැය 2-3කින් සෝදා හරින්න
Skin Clear Sheet Mask - මුහුණ පිරිසිදු කරගෙන වියළා ගන්න, මුහුණ මත මනාව අතුරා ගන්න, විනාඩි 15ක් තබා ඉවත් කරගෙන Sheet Mask එක නවා ඉතිරිව අති serum නවා ගත් Sheet Mask එක ආධාරයෙන් මුහුනට අවශෝෂණය වන ලෙස ආලේප කර සෝදා හරින්න (වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා සතියට දෙවතාවක් භවිතා කරන්න)