භාවිතා කරන ආකාරය -
පියවර 01 : Pimples Out Peppermint Face wash එකෙන් මුහුණ හොඳින් සෝදා පිරිසිදු කරගන්න
පියවර 02 : Kohomba Medicated Soothing Pac එක මුහුණ සහ බෙල්ල (ඇස් වටා හැර) මත ආලේප කර විනාඩි 10ක් තබා ඇඟිලි තුඩුවලින් සම්බාහනය කර සෝදා හරින්න
පියවර 03 : Toner එක ස්ප්‍රේ කරන්න
Janet Pimples Out Skin Clear Roller Pen : ක්‍රියාකාරී කුරුලෑ මත පමණක් ආලේප කරන්න
Acne & Oil Control Face Cleansing Wipes : අවශ්‍ය වූ විට භාවිතා කල හැකියි