| ප්‍රධාන ප්රතිලාභ - අපිරිසිදු දූවිලි හා මතුපිට තෙල් ඵලදායී ලෙස ඉවත් කරයි. සමේ වියළි බව වළක්වයි. එය ක්‍රියා කරන්නේ කෙසේද? මෘදු පෙණ සහිත, සමතුලිත PH අගයකින් යුත් පිරිසිදු කිරීමේ සංයුතිය වියළි සම පෝෂණය කර සමට නවජීවයක් ලබාදෙයි. වඩාත් සුදුසු - වියළි සමට භාවිතා කරන්නේ කෙසේද? දිනපතා භාවිතා කරන්න - උදෑසන, දහවල් සහ රාත්‍රී තෙත් මුහුණ සහ බෙල්ල පුරා ආලේප කරන්න. සම්භාහනය කර සෝදා හරින්න. අමුද්‍රව්‍ය කැරට්, අලිගැට පේර, Wheatgerm මී පැණි |
Real Carrot Soft & Gentle Face Wash - 100 ML
11 reviews
Adding product to your cart
Description
Real Carrot Soft & Gentle Face Wash - 100 ML
Regular price
Rs 675.00
N
Nethuki Gooddd
W
Wishwa Jayawardana Super product
D
DILINA DHANAPALA Real Carrot Soft & Gentle Face Wash - 100 ML
R
Ruth Real Carrot Soft & Gentle Face Wash - 100 ML
S
Sajra Arshad Perfect for dry skin should use twice a day regularly then will have a better results..