භාවිතා කරන ආකාරය -
පියවර 01 - Papaya Face wash දිනපතා උදේ, දහවල් සහ රාත්‍රී භාවිතා කරන්න.තෙත් මුහුණ සහ බෙල්ල පුරා ආලේප කර සම්බාහනය කර සෝදා හරින්න
පියවර 02 - පිරිසිදු කරගත් මුහුණේ සහ බෙල්ලේ (ඇස් වටා හැර) Wild Turmeric Fair Skin Scrub එක ආලේප කර විනාඩි 10කට පසු ඇඟිලි තුඩුවලින් සම්බාහනය කර සෝදා හරින්න
පියවර 02 - Orange Peel Fair Skin Pac එක මුහුණ සහ බෙල්ල (ඇස් වටා හැර) මත ආලේප කර විනාඩි 10ක් තබා ඇඟිලි තුඩුවලින් සම්බාහනය කර සෝදා හරින්න
පියවර 04 - Fair & Natural Fairness Cream උදෑසන සහ සවස මුහුණ සහ බෙල්ල පුරා ආලේප කරන්න
Janet Almond Under Eye cream -
දිනපතා භාවිතා කරන්න - උදේ සහ රාත්‍රී ඇස් වටා ආලේප කර විනාඩි 2 ක් මෘදු ලෙස සම්බාහනය කරන්න
දිනපතා භාවිතා කරන්න - උදේ සහ රාත්‍රී ඇස් වටා ආලේප කර විනාඩි 2 ක් මෘදු ලෙස සම්බාහනය කරන්න
Janet Wild Tangerine Lip Balm -
දිනපතා අවශ්‍යය වූ ඕනෑම වෙලාවක ආලේප කල හැකියි