“ප්‍රධාන ප්රතිලාභ - වියළි සහ අඳුරු තොල් වඩාත් හොදින් සුව කිරීම සහ පුනර්ජීවනය කිරීමේ ප්‍රතිකාරය. එය ක්‍රියා කරන්නේ කෙසේද? ස්වාභාවික තෙතමනය සහා සමතුලිතතාවය පවත්වාගනිමින් පෝෂණය කිරීම සහ ප්‍රතිස්තාපනය කිරීම. සුදුසු වන්නේ: සාමාන්‍ය - වියළි තොල් භාවිතා කරන්නේ කෙසේද: පිරිසිදු තොල් මත අලේප කරන්න සම්භාහනය කර විනාඩි 5ක් තබන්න අතිරික්තය පිස දමන්න. දැඩි ප්‍රතිකාර සඳහා: සෑම පැය (4) කට වරක් නැවත ආලේප කරන්න අමුද්‍රව්‍ය: අඹ, ආමන්ඩ්, ඔලිව්, තිරිඟු, ස්වාභාවික විටමින් ඊ විශේෂ අදහස් ලිප්ස්ටික් යටතේ පදනමකි.“ |
Tutty Fruity Lip Balm
2 reviews
Adding product to your cart
A
Anonymous It was superb. I love it
A
Anonymous I love this lip balm and I’ve been using it for 6 months now. I never expected to like it as much as I do. I have tried high end lip balms all my life and I bought this out of curiosity.
It’s much better than the ones I’ve paid a lot of money for. Not to mention it literally smells like bubble gum!