ප්‍රධාන ප්රතිලාභ හිරු රශ්මියෙන් ඇති වූ පිලිස්සීම් සහා සමෙහි අවපැහැ ගැන්වීම් ඉවත් කර මෘදු සමක් ලබා ගැනීමට උපකාරි වෙයි. එය ක්‍රියා කරන්නේ කෙසේද? අවහිර වූ සිදුරු ඉවත් කිරීම, Black heads,White heads සමේ මැරුණු සෛල, හිරු එළියෙන් ඇති වූ පිළිස්සීම් ඉවත් කර පිරිසිදු සමක් ලබා ගැනීමට හැක. සියලුම සම වර්ග සදහා භාවිතා කරන්නේ කෙසේද: දවසක් හැර දවසක් භාවිතා කරන්න පිරිසිදු සහ වියළි සම මුහුණ සහ ශරීරය මත ආලේප කරන්න මිනිත්තු (5) ක් තබන්න මිනිත්තු (2) ක් ඇඟිලි තුඩු වලින් රවුම් චලනයන් ඔස්සේ මෘදු ලෙස සම්භාහනය කරන්න සෝදලා ඉවත් කරන්න අමුද්‍රව්‍ය - කහ, calumbawood ලෙමන්, මාගෝසා විශේෂ අදහස් - රසායනික ද්‍රවය්‍ය නැත“ |
Wild Turmeric - Scrub - 225 ML
50 reviews
Adding product to your cart
T
Thilini Senarathne Wild Turmeric - Scrub - 225 ML
L
Lakmini Dharmawardhana Wild Turmeric - Scrub - 225 ML
N
Nilukshi Rathnayake one of The best scrub , thank you janet
A
A.G. Dasuni Wild Turmeric - Scrub - 225 ML
M
Madushani Kameshika Wild Turmeric - Scrub - 225 ML